එජාපය සමග එක්ව ශ්‍රීලනිපයේ නිර්මල ප්‍රතිපත්ති රකිනවා

පසුගිය පාලනය පැවති වසර නවයක කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය හිමිවී නොතිබූ බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය  ඒ යුගයේ ක්‍රියාත්මක නොවුණු බවත්,පුද්ගලයින්ගේ කිහිපදෙනෙකුගේ අභිමතය පමණක් ඒ යුගයේ ක්‍රියාත්මක වුණු බවත් ඇය කියා සිටියි.

කෙසේ වෙතත් මේවන විට  එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මල ප්‍රතිපත්ති ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකව ඇති බව ඇය කියා සිටියේ  ගාල්ල නෙළුව ප්‍රදේශයේ පැවති ශ්‍රීලනිප ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමිනි.

Unavoidable actions taken to end one of the world’s most vicious civil wars - Abbot

Former Australian prime minister Tony Abbott has defended his decision to cosy up to former Sri Lankan strongman president Mahinda Rajapaksa as part of his efforts to stop the flow of asylum-seeker boats.
In a 3,700 word essay published over the weekend in Quadrant, Abbott praised his decision not to join the “human rights lobby against the tough but probably unavoidable actions taken to end one of the world’s most vicious civil wars”.